Citizen.lk
 

සමාජ මාධ්‍ය ජාල සඳහා නව නීතී සම්පාදනයට රජය සැරසෙයි

සමාජ මාධ්‍ය ජාල සඳහා නව නීතී සම්පාදනයට රජය සැරසෙයි | social media permission legislation
Sat 10 March 2018 3:54 pm
1,269 views

 


සමාජ මාධ්‍ය ජාල සඳහා නව නීතී සම්පාදනය කිරීමට රජය බලාපොරොත්තු වන බව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා. පසුගිය දින වල මහනුවර ඇතිවූ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ඉදිරියේ දී රජයට ගැනීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඊට අදාලව මේ වාර්ථාවක් ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා තමාගෙන් ඉල්ලා ඇති බවද අමාත්‍ය වරයා සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී එම ප්‍රධාන වෙබ් ආයතනයන් හී රටවල් සමග සකච්ඡා කිරීමටද පියවර ගනු ඇති.

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සදහා අවශ්‍ය සියලු තීරණ වහා ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News