Citizen.lk
 

ගැබිනයක් සේ වෙස්ගෙන ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයට ඇතුළු වී ඇඳ මත සිටි අළුත උපන් බිළිදාව සොරකම් කරන්න ගිය තරුණියට වැඩ වරදී

ගැබිනයක් සේ  වෙස්ගෙන  ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයට ඇතුළු වී ඇඳ මත සිටි අළුත උපන් බිළිදාව සොරකම් කරන්න ගිය තරුණියට වැඩ වරදී | baby child robbery vawuniya hospital
Sun 11 March 2018 12:14 pm
3,704 views

වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු ‍සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පසුගිය 7 වැනිදා වවුනියාව බෝගස්වැව, 5 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්.එම්.කල්‍යණි මානගේ නමැති මවට උපන් පිරිමි දරුවෙකු පසුගිය 09 වැනි දා සොරාගෙන ගිය කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

දරුවා මේ වන විට අනුරාධපුර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතරම සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

බිළිදා සොරකම් කිරීම සඳහා සැකකාර කාන්තාව ගැබිණියක සේ පෙනී සිටිමින් වවුනියාව ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය වෙත ඇතුළුවී ඇති අතර එහි සිටි බිළිඳාගේ මව සමඟ සුහදව කතාබස්කොට මිතුරුවී ඇය කිසියම් අවශ්‍යතාවක් සඳහා බිළිඳා ඇඳ මත තබා පිටතට පැමිණි අවස්ථාවක අදාල කාන්තාව විසින් බිළිඳා පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවටගත් සැකකාර කාන්තාව කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණ කාන්තාවක වන අතර වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරි

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News