Citizen.lk
 

නිදහස් කුසලානයට ඇවිත් ලංකාවේ කොල්ලොන්ගෙ හිත ගත්ත සුරූපි නිවේදිකාව අර්චනා - Photos

නිදහස් කුසලානයට ඇවිත් ලංකාවේ කොල්ලොන්ගෙ  හිත ගත්ත සුරූපි නිවේදිකාව අර්චනා  - Photos  | archana vijaya
Mon 12 March 2018 11:20 am
2,192 views

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගමාලාවේ තරග අතරතුර නිවේදිකාවක් ලෙස කටයුතු කරන තරුණියක් මෙරට ක්‍රිකට් රසිකයන් අතර අවදානයට ලක්ව තිබෙනවා. ඇය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලවලත් කතා බහට ලක් වී තිබෙනවා. හැමෝගේම හිත ගත්ත සුරූපී නිවේදිකාව තමයි අර්චනා විජයා

වයස අවුරු 35 වන ඇය ඉන්දියානූ රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනවා Life Mein Ek Baar වැඩසටහන නිසා අර්චනා ඉන්දියාව තුල ජනප්‍රිය වී තිබෙනවා. ඇය ඉන්දියානු ප්‍රිමියර් ලීගයේද නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. අර්චනාගේ ඡායාරූප කිහිපයක් පහතින් ,

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News