Citizen.lk
 

අලුයම එකට පනු තවානක් අස්කලා - මුළු ඇගේම පනුවෝ පිරිලා දරුණු තුවාලයකින් වේදනා වින්ද සුනඛයාට පිහිට වු උතුම් මනුෂ්‍යත්වය -Videos

අලුයම එකට පනු තවානක් අස්කලා - මුළු ඇගේම පනුවෝ  පිරිලා දරුණු තුවාලයකින් වේදනා වින්ද සුනඛයාට පිහිට වු උතුම් මනුෂ්‍යත්වය -Videos | udaya wijesinghe grade work
Mon 12 March 2018 11:56 am
3,187 views

මිනිස්සුන්ට ලෙඩක් දුකක් හැදුනම රෝහලකට ගිහින් බෙහෙත් ගන්න පුළුවන්, හොද කරගන්න පුළුවන් උදව් කරන්න ගොඩක් අය ඉන්නවා එත් තුවාලයක් , ලෙඩක් හැදුන සතෙක්ට ඒ ගැන කාටවත් කියන්න බෑ පිටින් ඔවුන්ගේ අසරණකම දැක්කත් කව්රුත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ සමහර මිනිසුන්  ගෙදර හැදුන සුරතලා ලෙඩක් දුකක් හැදුනාම ගෙදරින් පන්නා දමනවා ඒහෙම මිනිසුන් ඉන්න සමාජයක අපූරු කතාවක් ගැන අහන්න ලැබුනා. දරුණු තුවාලයක් හැදිලා පණුවෝ රාශියක් පිරුන අසරණ සුනඛයෙක් ගේ පණුවෝ අයින් කරලා තුවාලයට බෙහෙත් කරලා ඒ සතාගේ ලෙඩ කරපු උදය විජේසිංහ මහතා ගේ උතුම් ක්‍රියාවයි මේ........ 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News