Citizen.lk
 

තරගය කනපිට හරවමින් පාන්ඩේගෙන් ප්‍රබල පිතිහරඹයක් - සිංහයන් අසරණ කර දෙවන තරගය ඉන්දියාව ජයගත්තේ මෙහෙමයි -

තරගය කනපිට හරවමින්  පාන්ඩේගෙන් ප්‍රබල පිතිහරඹයක් -  සිංහයන් අසරණ කර දෙවන තරගය  ඉන්දියාව ජයගත්තේ මෙහෙමයි -  | India vs Sri Lanka, Nidahas Trophy, 4th T20I in Colombo Highlights
Tue 13 March 2018 6:57 am
631 views

වර්ෂාව හේතුවෙන් පන්දු වාර 19 බැගින් පැවැත්වූ නිදහස් කුසලානයේ සිවුවැනි තරගය ජයගන්නට ඉන්දියාව සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ කඩුළු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය. එහිදී

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 153ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 17.3ක් අවසානයේදී එම ඉලක්කය සපුරාගත් අතර, පන්දු 31කින් ලකුණු 42ක් ලබාගත් මනීෂ් පාණ්ඩේ සහ පන්දු 25කින් ලකුණු 39ක් ලබාගත් දිනේෂ් කාර්තික් ඉන්දියාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අතරින් සාර්ථක වූ අකිල ධනංජය පන්දු ඕවර 4 අවසානයේ ලකුණු 19කට කඩුළු දෙකක් දවා ගත්තේය. තරගය අතරතුර ලකුණු 4ක් නැවැත්වීඹට ගොස් කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීමද කැපී පෙනන සිදුවීමක් විය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News