Citizen.lk
 

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මිතුරනි පපුවට අත තියලා කියන්නේ අපට සමාවෙන්න- ෆේස් බුක් තහණම් කරපු එකට බුකියේ හැදුන රස කතා

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මිතුරනි පපුවට අත තියලා කියන්නේ අපට සමාවෙන්න-  ෆේස් බුක් තහණම් කරපු එකට බුකියේ හැදුන රස කතා  | social media block funny post
Tue 13 March 2018 9:49 am
4,317 views

රටේ ඇති වූ කලහකාරී තත්වය පාලනය සඳහා සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සන්නිවේදන  අවහිර කිරීමට මීට දින කිහිපයකට ඉහත දී රජය පියවර ගත්තා Face book , Viber , whats app , යන සියළු සමාජමාධ්‍ය සේවාවන් මේ නිසා අඩපණ වුනා. දින කිහපයකට පසු තාවකාලිකව අවරහිර කරවූ සමාජජාල මාධ්‍යන් යළි යතා තත්වයට පත් කරන බව රජය පැවසූවත් මේ වන තෙක් එය සිදු නොකිරීම නිසා VPN හරහා සමාජමාධ්‍ය ජාල ගත වන පිරිස් එයට දැඩි විරෝධයක් දක්වනවා, සමාජ ජාල මාධ්‍ය තහණම ගැන Face book තුළ පළ වු රස කතා කිහිපයකි මේ....

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News