Citizen.lk
 

මහනුවර කළහාකාරී සිදුවීම් වලදී මියගිය එක් අයෙකුට ලක්ෂ 05 ක වන්දියක්

මහනුවර කළහාකාරී සිදුවීම් වලදී මියගිය එක් අයෙකුට ලක්ෂ 05 ක වන්දියක් | mahanuwara incident
Tue 13 March 2018 5:04 pm
4,107 views

 

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇති වූ කළහාකාරී සිදුවීම් හේතුවෙන් මරණයට පත් එක් පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 05ක වන්දියක් හා අවමඟුල් කටයුතු සඳහා රුපියල් 15,000ක් ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා.


ඒ සඳහා අත්තිකාරම් මුදල් ඊයේ (12දා) සවස අදාළ පුද්ලයන්ගේ ඥාතීන්ට ලබාදී ඇති බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන අමාත්‍යාංශය සදහන් කළේ.


ඉතිරි රුපියල් ලක්ෂ 04ක මුදල ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට සැලසුම් කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News