Citizen.lk
 

භෞතික විද්‍යාවේ සොයාගැනීම් රැසක් කළ Steven Hawkings අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාවේ සොයාගැනීම් රැසක් කළ Steven Hawkings අභාවප්‍රාප්ත වෙයි | Steven Hawkings
Wed 14 March 2018 11:58 am
500 views

 

බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ Steven Hawkings ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.


මියයන විට 76 වියේ පසු වූ ඔහු, කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥයෙක්.

කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.


“අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News