Citizen.lk
 

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව නායිකාවක්

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව නායිකාවක් | chamari athapathtu
Wed 14 March 2018 2:23 pm
560 views

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු පත් කර තිබෙනවා.

මෙම මස 20 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන කණ්ඩායම සමග තරගාවලියේ දී ඇය ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සූදානමින්.

28 හැවිරිදි වියේ පසුවන චමරි මෙතෙක් මෙරටින් බිහි වූ විශිෂ්ඨතම වමත් පිතිකාරිණියක් ලෙස හැඳින්විය හැකියි.

එක්දින තරග 69ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් ලබා සිටින ඇය ලබා ඇති මුළු ලකුණු ගණන 2053ක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News