Citizen.lk
 

අද දිනෙන් අවසන් වීමට තිබූ හදිසි නීතිය දැම්ම ඉවත් කළ නොහැකි හේතුව

අද දිනෙන් අවසන් වීමට තිබූ හදිසි නීතිය දැම්ම ඉවත් කළ නොහැකි හේතුව | state emergency
Wed 14 March 2018 5:05 pm
2,889 views

 

අද දිනෙන් අවසන් වීමට තිබූ හදිසි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා දිවයිනේ නොමැති කම හේතු වී ඇති බව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසනවා.

පසුගිය සතියේ රටේ ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට ඉකුත් 6දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර, එය අවලංගු කිරීමද ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා.


මේ වන විට ජනාධිපතිවරයා ජපාන නිල සංචාරයක නිරත වන බැවින් එම ගැසට් නිවේදනය ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙරට ගැසට් නිවේදනයකින් මෙරටදී අත්සන් කිරීම හේතුවෙන් අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනය ද මෙරටදී කළ යුතු බවයි ඔස්ටින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News