Citizen.lk
 

සිනමා නිළි එඩ්නා සුගතපාල අභාවප්‍රාප්ත වෙයි

සිනමා නිළි එඩ්නා සුගතපාල අභාවප්‍රාප්ත වෙයි | edna sugathapala pass away
Wed 14 March 2018 5:32 pm
4,580 views

 

රෝහලේ රෝගී තතත්වයේ සිටි සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ නවලෝක රෝහලේ රෝගී තතත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පවුලේ සාමාජිකයකු සඳහන් කළේ.

මිය යන විට අය 72 වැනි වියේ පසු වූ ඇය, ජ්‍යොතීර්වේදිනියක ලෙසත් කටයුතු කර ඇත. සැනසුම චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසෙන ඇය රඟපෑ ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටය මේ වසරේදි තිර ගත වීමට නියමිතව තිබුණි.


එමෙන්ම ඇය ගානයෙන් මෙන්ම පියානෝ වාදනයෙන්ද දක්ෂතා දක්වා ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News