Citizen.lk
 

අග්‍රාමාත්‍ය ලේකම්ගේ නම දුරකථනය ඔස්සේ අවභාවිතා කළ පුද්ගලයෙකු සොයන්න පොලීසියට ඉහළින් උපදෙස්

අග්‍රාමාත්‍ය ලේකම්ගේ නම දුරකථනය ඔස්සේ අවභාවිතා කළ පුද්ගලයෙකු සොයන්න පොලීසියට ඉහළින් උපදෙස් | unknown caller
Wed 14 March 2018 7:23 pm
1,904 views

 

අග්‍රමාත්‍ය ලේකම් යනුවෙන් පවසමින් දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට කතා කරමින් සිය පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකරගත් පුද්ගලයකු සම්බන්ධයෙන් වහාම විමර්ශන සිදු කරන ලෙස අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඉහළ පොලිස් නිළධාරින් වෙත අද (14) දැනුම් දි තිබෙනවා.

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට කතා කරමින් එම පුද්ගලයා බලපෑම් සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ සම්බන්දයෙන් අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක දැනුම් දී ඇති අතර ඒ අනුව එම දුරකතන අංක ඔස්සේ වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ඔහු දැනුම් දි තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News