Citizen.lk
 

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමයි

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමයි | Lotus road closed
Fri 16 March 2018 1:16 pm
941 views


මිනින්දෝරු දෙපාර්තමේන්තුව උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා තිබෙනවා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව අද(16) එම සේවකයින් කොටුව දුම්රියපල අසළින් මෙම උද්ඝෝෂණය ආරම්භ වුණා.

මෙ හේතුවෙන් කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News