මිනින්දෝරු දෙපාර්තමේන්තුව උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා තිබෙනවා.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව අද(16) එම සේවකයින් කොටුව දුම්රියපල අසළින් මෙම උද්ඝෝෂණය ආරම්භ වුණා.
මෙ හේතුවෙන් කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත.