Citizen.lk
 

ලබන මස සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහලට

ලබන මස සිට දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහලට | train ticket price up
Sat 17 March 2018 1:39 pm
2,572 views

 

වසර 08කට පසුව දුම්රිය ගාස්තු ඉහල නැංවිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දෑමිමට තීරණය කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය.

මෙම ගාස්තු ලබන මස සිට ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, ඊට අදාළ ගැසට් පත්‍රය ලබන මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News