Citizen.lk
 

BMW මෝටර් රථය මගේ ඥාතියෙක්ගේ - අමාත්‍යාංශයට සම්බන්ධ නෑ - දියවනන්නා ඇලට වැටුන BMW i8 රථය ගැන කබිර් හෂීම් දැමූ ෆේස් බුක් සටහන - Photos

BMW මෝටර් රථය මගේ ඥාතියෙක්ගේ - අමාත්‍යාංශයට සම්බන්ධ නෑ -  දියවනන්නා ඇලට  වැටුන BMW i8  රථය ගැන  කබිර් හෂීම් දැමූ ෆේස් බුක් සටහන - Photos  | diyawanna BMW i8 accident kabir hashim reply
Mon 19 March 2018 12:36 pm
1,151 views

තලවතුගොඩදී අනතුරට ලක්වූ BMW මෝටර් රථය තම ඥාතියෙක්ට අයත් බවත් ඔහු සිය අමාත්‍යාංශයට සම්බන්ධ නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. එසේම සිදුවිම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ සඳහා සිය සහයෝගය උපරිමයෙන්ම ලබාදෙන බවත් අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News