Citizen.lk
 

Sri Lanka's Got Talent වේදීකාවේ තරඟ කරුවෙකු සමඟ විනිසුරු මඩුල්ලේ සිටි සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන් කරපූ අපූරු නර්තනය - Video

 Sri Lanka's Got Talent වේදීකාවේ තරඟ කරුවෙකු සමඟ විනිසුරු මඩුල්ලේ   සිටි  සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන් කරපූ අපූරු නර්තනය - Video  |  Sri Lanka Got Talent sirasa tv tikarathne dilsha dance on stage
Mon 19 March 2018 4:52 pm
5,079 views

ලොව පුරා රටවල් 60 ක විකාශනය වන ලොව සාර්ථකම රියැලිටි TV ආකෘතිය වන Got Talent වැඩසටහනේ ත්‍රාසය, කුතුහලය ශ්‍රි ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දීම සඳහා Sri Lank Got talaent ලෙසින් ජනතාවට වඩාත් සමීප රූපවාහිනී නාළිකව වන සිරස TV ඔස්සේ ලබා දීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇත.

දක්ෂතා සඟැවුන අති දක්ෂයින් ජාත්‍යන්තර තලයට රැගෙන යන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සැඟවුන විවිධ වූ හැකියාවන් පරිපූර්ණ වූ දක්ෂයින් ලොවට හඳුන්වා දීමය

මෙතෙක් කලක් ලොව බිහි වූ ලොව ප්‍රචලිත රියැලිටි වැඩසටහන මාර්තු මස 18 වන දින සිරස Tv ඔස්සේ ශ්‍රි ලංකාව තුළ විකාශනය ඇරඹිය. ජැක්සන් ඇන්තනී තිලකරත්න ඩිල්ෂාන් වැනි ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් සිටින මෙම වැඩසටහනේ පළමු අදියර ඉතාමත් රසවත් ලෙස ආරම්භවිය.

පළමුව වේදීකාවට පැමිණි මැජික් කරු විනිසූරු මඩුල්ලේ සිටි තිලකරන්න ඩිල්ෂාන් වේදීකාව මත ගෙන්වා මැජික් වලින් දස්කම් පෙන්විය. මෙම අපූරු තරඟ කරුවාගේ දස්කම් නිසා ඩිල්ෂාන් ඇතුළු ප්‍රේක්ෂකයින් මවිත කරන්නට සමත්විය. මැජික් වලින් මවිත වුන ඩිල්ෂාන් සමග තරඟ කරුවා සිදු කළ නර්තනයට ප්‍රේක්ෂයකයිනේ උණසුම් ප්‍රතිචාර හිමිවිය. ලොව ප්‍රචලිත රියලැටි වැඩසටහනේ ශ්‍රි ලාංකික තරඟ කරුවෙකු සමඟ තිලකරත්න ඩිල්ෂාන් කරපු අපූරු නර්තනයයි මේ....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News