Citizen.lk
 

අනුෂා කොඩිතුවක්කු අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබයි

අනුෂා කොඩිතුවක්කු අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබයි  | anusha kodituwakku select Semi-pre-round
Sun 08 April 2018 11:18 am
2,124 views

21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල ඔස්ට්‍රේලියාවේ ‘ගෝල්ඩ්කෝස්‌ට්’‌ නගරයේ පැවැත්වෙන අතර ශ්‍රි ලාකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිම දක්ෂා දක්වමින් පදක්කම් ලබා ගනිමින් පවතී

ශ්‍රී ලංකා බොක්සිං ශූරී අනූෂා කොඩිතුවක්කු කිලෝග‍්‍රෑම් 47, 49 බර පන්තියේ අවසන් පූර්ව වටයට සුදසුකම් ලබා ගැනීමට මීට සුලු මොහොතකට පෙර සමත් වුනා. ඒ කේමන් දුපත් ක්‍රිඩිකාව අර්ධ අවසන් තරගයේදී පරාජය කරමින්. අවසන් පූර්ව තරගයේදි ඉන්දියාවේ මේරිකොම් සමග අනූශා තරග වැදීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News