Citizen.lk
 

අපිට සතුටින් අවුරුදු සමරන්න ජීවිතය කැප කරපු අපේ රණවිරුවන් අවුරුදු සැමරූ හැටි - Video

අපිට සතුටින් අවුරුදු සමරන්න ජීවිතය කැප කරපු   අපේ රණවිරුවන් අවුරුදු සැමරූ හැටි -  Video  | ranawiru awurudu amaxing event
Sun 08 April 2018 4:51 pm
1,684 views

සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තව දින කිහිපයයි. ඉතින් මේ එන අවුරුද්දටත් රටේ හැම තැනම වගේ අවුරුදු උත්සව තියනවා අලුත් අවුරුද්ද නිසා මිනිස්සු හුඟක් සතුටින් ගත කරනවා. අද අපි අලුත් අවුරුද්ද සතුටින් නිදහසේ සමරන්නේ අවුරුදු කිහිපයකට කලින් මේ රටේ තිබුන දරුණු ත්‍රස්තවාදය අපේ රණවිරුවන් නැති කරපු නිසා ඉතින් අපිට නිදහස අරන් දෙන්න කැප වුන ඒ රණවිරුන් වෙනුවෙන් අවුරුදු සාජ්ජයක් කරලා ඔවුන්ව සතුටු කරපු අපුරු දෙයක් ගැන දැනගන්න ලැබුනා

මේ දේ සංවිධානය කරලා තිබුනේ විශාරද සංජීව ලියනගේ මහතා විසින් ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ ආබාධිත රණවිරුවන් එක් තැන් වෙලා ගෙවන ජීවිතයට විනෝදයක් ලබා දෙන්න සිංහල අලුත් අවුරුද්දේ සැබෑ උරුමක්කාරයින් ජීවිතයේ විඳි දුක්බර අතීතය මොහොතකට අමතක කරලා සතුටු වුන විදිහයි මේ....

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News