Citizen.lk
Citizen News Line
 

මාර්ක් සකර්බර්ග් අමෙරිකානු සෙනට් මණ්ඩලයට කැඳවයි

මාර්ක් සකර්බර්ග් අමෙරිකානු සෙනට් මණ්ඩලයට කැඳවයි | Mark Zuckerberg is heading to senate
Tue 10 April 2018 4:41 pm
772 views

 

ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් අද(10) අමෙරිකානු සෙනට් මණ්ඩලය වෙත කැදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

33 හැවිරිදි සකර්බර්ග් හෙට දිනයේ එරට කොංග්‍රස් මණ්ඩලය හමුවේ ද පෙනී සිටීමට තීරණය කර තිබේ.

අමෙරිකානු පාර්ලිමේන්තුවේ සාක්‍ෂි ලබාදීමට පෙර ඔහු ඊයේ දිනයේ දී සෙනෙට් සභිකයන් නිල නොවන මට්ටමින් හමු වූ බව ද සඳහන් වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News