Citizen.lk
 

ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි - 200 ක් ජීවිතක්ෂයට - Photos

ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක්  අනතුරට ලක්වෙයි -  200 ක් ජීවිතක්ෂයට - Photos  | Many feared dead after military plane crash in Algeria
Wed 11 April 2018 4:13 pm
468 views

ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.මෙම අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයන් 200 දෙනෙකු යානයේ සිට ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගිලන් රථ 14 ක් යොදාගෙන රෝහලට මාරු කර යවා ඇති බව එරට රූපවාහිනි මාධ්‍ය අනාවරණය කරයි අනතුර පිළිබඳව ඇල්ජීරියාවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් ප්‍රකාශයක් නිකුත කර තිබෙන අතර අනතුර සිදුවූ ස්ථානයට එරට යුද හමුදාපතිවරයා විට පැමිණ සිදුවීම පිළිබඳව පරික්ෂණ සිදු කරන බව බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

 

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News