Citizen.lk
Citizen News Line
 

ඇල්ජීරියාවට දින තුනක ජාතික ශෝක කාලයක්

 ඇල්ජීරියාවට දින තුනක ජාතික ශෝක කාලයක් | Military Plane Crashes in Algeria
Thu 12 April 2018 12:39 pm
253 views

 


257 දෙනෙකු මිය ගිය ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුර එරට සිදු වූ දරුණුතම ගුවන් අනතුර බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුර හේතුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය දා ඇල්ජීරියාවේ හමුදාවට අයත් මෙම යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසු එය අනතුරට පත්වූ අතර ඉන් 257 දෙනෙකු මිය ගියා. ඒ අතර වැඩි පිරිසක් හමුදා නිළදාරීන්.

කෙසේවෙතත් යානය අනතුරට ලක්වීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.

ඇල්ජීරියා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ මේ වන විට විශේෂ විමර්ශණයක් ආරම්භ වී ඇති බවයි.

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News