Citizen.lk
 

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් විනාඩි කිහිපයක් පමණයි.

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් විනාඩි කිහිපයක් පමණයි. | awurudu udawa
Sat 14 April 2018 7:34 am
453 views

 

පූර්ව භාග 08.13ට සිංහල අලුත් අවුරුද්ද උදා වීමට නියමිතයි.

අනතුරුව පූර්ව භාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගත යුතුයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම අද පූර්ව භාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කළ යුතුයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News