Citizen.lk
Citizen News Line
 

ලොවම භාවිතා කරන ඊ-හෙල්ත් කාඩ්පත 2020 දී ශ්‍රි ලංකාවට

 ලොවම භාවිතා කරන ඊ-හෙල්ත් කාඩ්පත 2020 දී ශ්‍රි ලංකාවට   |  E-Health Cards  project 2020
Sat 14 April 2018 9:27 am
156 views

2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත මිලියන 21 ක් වූ ශ්‍රි ලාංකිකයින්ටම ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී සිදු කෙරිනි.කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා මෙම ඊ-හෙල්ත් කාඩ් පතට ඇතුළත් කර ඇත.

 එම පුද්ගලයාගේ රුධිර වර්ගය ද එහි ඇතුළත් වන අතර එමඟින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News