Citizen.lk
Citizen News Line
 

පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි - අකුණු වලින් ප්‍රවේශම් වන්න

  පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි - අකුණු  වලින් ප්‍රවේශම් වන්න |  afternoon thundershowers is still high. Showers or thundershowers will occur over most provinces of the islandafter
Sun 15 April 2018 9:25 am
136 views

පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. වැසි සමඟ තාවකාලික තද සුළංද ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර කිරිඳිවාල දියවාල ප‍්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදීමකින් එය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ජීවිත හානියක් සිදුව නැහැ. අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලිසිය පවසන්නේ. 

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News