Citizen.lk
 

අගමැති තුමා නුවරඑළියේ ගිහින් කඩුවෙන් කේක් කැපුවේ මෙහෙමයි - Video

අගමැති තුමා නුවරඑළියේ ගිහින් කඩුවෙන් කේක් කැපුවේ මෙහෙමයි - Video | Longest cake cut in Nuwaraeliya
Mon 16 April 2018 11:34 am
631 views

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය කැපීමට පසුගිය දිනක සහභාගී වුණා.


මෙම කේක් ගෙඩිය එම හෝටලයේ කාර්ය මණ්ඩලය විසින් ලෝක වාර්තාවක් පිහිටුවීමට නිර්මාණය කල එකක් වෙනවා.

මෙහි දිග මීටර 111ක්වන අතර එහි බර කිලෝ ග්‍රෑම් 380ක් වූ බවයි පැවසෙන්නේ.

දර්ශන අනුග්‍රය අද දෙරණ

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News