Citizen.lk
 

ජනපති ලන්ඩන් නුවරට ළගා වෙයි

ජනපති ලන්ඩන් නුවරට ළගා වෙයි | President Arrive London
Mon 16 April 2018 10:45 am
310 views

පොදු රාජ්‍යය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) රාත්‍රී 11.00ට පමණ ලන්ඩන් නුවරට ළඟා වී තිබෙනවා.

අද (16) ආරම්භ වන පොදු රාජ්‍යය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලබන 21වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ, සාමාජික රටවල් 53ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන්.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News