Citizen.lk
 

මහින්දානන්ද අලුත්ගමගේ FCID කැඳවයි

මහින්දානන්ද අලුත්ගමගේ FCID කැඳවයි | Mahindananda Aluthgamage FCID
Mon 16 April 2018 12:17 pm
382 views

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53ක වංචාවක් සිදුවී ඇති බවටයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

eliya pitakotte gotabhaya video | පොලිස්පති ගැන තීරණයක් ගන්න බැරි බලයක් නැති ආණ්ඩුවක්.

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News