Citizen.lk
 

උතුරේ නියඟය උග්‍ර අතට - පවුල් 43404 අධික පිරිසක් පීඩාවට පත්වෙයි

උතුරේ නියඟය උග්‍ර අතට - පවුල් 43404 අධික පිරිසක් පීඩාවට පත්වෙයි | Drought
Tue 17 April 2018 12:43 pm
581 views

 

මේ දිනවල උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියගය හේතුවෙන් පවුල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බව උතුරේ දිස්ත්‍රික් ලේකම් වරුන් පවසනවා.

මේ පවුල් අතරින් වැඩිම සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින්නේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 29838 ක් විපතට පත්ව සිටිනවා.එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 13566 ක් විපතට පත්ව ඇත.

උතුරේ දැනට පවතින නියගය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව සඳහා මූලික ජල අවශ්‍ය තා සපුරාලීමට අදාල ප්‍රාදේශීය සභාහද අපොහෙසත් වී ඇති බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් පානය සඳහා පමණක් ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි ප්‍රාදේශීය ලේකම්වරුන් කියා සිටියේ.

උතුරු ප්‍රදේශයේ පවතින  බොහෝ වගාවන් වලටද දැඩි හානි සිදුව ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News