Citizen.lk
 

උතුරු - දකුණු කොරියා විරසකයට තිත !

උතුරු - දකුණු කොරියා විරසකයට තිත ! | South Korea to seek end to 68-year-war with the North at a rare summit NEXT WEEK, Seoul confirms
Wed 18 April 2018 3:36 pm
363 views

වසර 68ක යුද්ධය නිමා කරමින් උතුරු කොරියාව හා දකුණු කොරියාව සාම සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය නිල වශයෙන් වාර්තා කර තිබෙනවා. එළැඹෙන සතියේදී මෙම සාකච්ඡා ආරම්භ වනු ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

1950 - 1953 කාල වකවානුව තුලදී දෙරට අතර පැවති යුද්ධය තාවකාලිකව නිම වූ අතර පසුව උතුරු කොරියාව විසින් ඒකාධිපති පාලනයක් යටතේ පාලනය වුණා.

මේ වන විටත් උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර කිසිදු රාජත්‍රාන්ත්‍රික ගණුදෙනුවක් සිදුව නොවන අතර දෙරට අතර යුධමය තත්වයක් නැවතත් ඇතිවෙතැයි විචාරයකියන් සැක පල කර සිටින මොහොතකයි ඔවුන් මේ අයුරින් නැවතත් සාම සාකච්ඡා සදහා දින නියම කරගෙන තිබෙන්නේ.

මේ අතර ලෝවම පුදුමයට පත් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය මාසයේදී චීනයේද සංචාරය කිරීමත් සමඟ දෙරට අතර සමීප සබඳතා වර්ධනය වෙමින් තිබෙන බව වාර්තා වුණා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News