Citizen.lk
 

ජලයෙන් යටවීම හේතුවෙන් පරණ මන්නාරම් මාර්ගය තාවාකාලිකව වසාදමයි

ජලයෙන් යටවීම හේතුවෙන්  පරණ මන්නාරම් මාර්ගය තාවාකාලිකව වසාදමයි | elawankulama
Thu 19 April 2018 12:22 pm
387 views

 

අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

එම ප්‍රදේශයේ අඩි 2 ක් පමණ උසට ජලය රැඳී පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මේ හේතුවෙන් හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News