Citizen.lk
 

හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට තවත් 15ක් තුවාල ලබා රෝහල් ගත කරයි

හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට තවත් 15ක් තුවාල ලබා රෝහල් ගත කරයි | horana fire
Thu 19 April 2018 1:54 pm
614 views

update හොරණ  බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවක සිදු වූ අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළගොස් තිබෙනවා.

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී  එහි සේවකයින් පස් දෙනකු  මෙලෙස මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කලේ

 තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන්  හොරණ මුලීක රෝහලට  ඇතුළු කර ඇති අතර  පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.

කර්මාන්තශාලාවේ හදිසියේ  සිදු වු   පිපිරිිමකින් පසු  ඇති වු ගිනි ගැනීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර පිපිරීමට හේතුව මෙතක් නිසි ලෙස අනාවරණය වී නැතැයි පොලීසිය පවසයි.

 

-------------------

 හොරණ  බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවක හට ගත් ගින්නකින් එක් අයෙකු මිය ගොස් තවත් 12 හොරණ මුලික  රෝහලයට ඇතුලත් කර තිබෙනවා

 

------------

හොරණ  බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. එම ස්ථානයට ලඟාවීමට අසීරූ වී ඇති බවයි පොලීසිය හා ප්‍රදේශවාසීන් කියා සිටියේ. මේ වන විට ගිණි නිවන රථ එම ස්ථානයට ළඟාවෙමින් පවතිනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News