Citizen.lk
 

ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14ක් අත්අඩංගුවට - Photos

ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14ක් අත්අඩංගුවට - Photos | fishermen arrested at trinco
Sat 21 April 2018 4:49 pm
155 views

 


නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14ක් නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සති දෙක තුළ සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

පවත්නා නීතිය යටතේ තහනම් වන මසුන් මැරීම සඳහා භාවිතා කරන ලද සුරුක්කු සහ ලයිලා දැල් 13ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම ධීවරයින් සහ ආම්පන්න වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්ෂක වෙත ඉදිරි අධිකරණ කටයුතු සඳහා භාර දී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News