Citizen.lk
 

රංජන්ගේ කට වගේ මාලිංගගෙත් කට හොඳ නෑ, සුසන්තිකා මගේ කකුල් අල්ලලා වැඳලා ගියේ - රංජන්ගේ නැගූ චෝදනාවලට දයාසිරිගෙන් පිළිතුරු - වීඩියෝ

රංජන්ගේ කට වගේ මාලිංගගෙත් කට හොඳ නෑ, සුසන්තිකා මගේ කකුල් අල්ලලා වැඳලා ගියේ - රංජන්ගේ නැගූ චෝදනාවලට දයාසිරිගෙන් පිළිතුරු - වීඩියෝ | Dayasiri Malinga SMS
Tue 08 May 2018 11:42 am
3,885 views

පසුගියදා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධයෙන් ඉහළ නිළධාරීන්ට දෝෂාරෝපණ එල්ලකර සිටියා. මෙහිදී එවකට ක්‍රීඩා ඇමතිව සිටි දයාසිරි ජයසේකර මහතාගේ නමද කියැවුණු අතර ඔහු ඊයේ (7) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මේ පිළිබඳව අදහස් පළකර සිටියා.

මේ අතර ලසිත් මාලිංග විසින් දයාසිරි ජයසේකර මහතාට එවන ලද SMS පණිවුඩයක් පිළිබඳවද මෙහිදී අදහස් පළවුණු අතර එය හා රන්ජන් රාමනායක විසින් තමන්ට එල්ල කළ චෝදනාවන්ට දයාසිරි ජයසේකර විසින් පිළිතුරු ලබාදුන්නේ මේ අයුරින්.....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News