Citizen.lk
 

හැරී කුමරු සහ බිරිඳ මේගන් ගේ ඉටිරුව 19 වනදා සිට ජනතා ප්‍රදර්ශනයට - Photos

හැරී කුමරු සහ බිරිඳ මේගන් ගේ ඉටිරුව 19 වනදා සිට ජනතා ප්‍රදර්ශනයට  - Photos   | Prince Harry and Meghan Markle waxworks at Madame Tussauds
Wed 09 May 2018 5:35 pm
659 views

 

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ අනාගත බිරිද වන මේගන් මාකල් කුමරියගේ ඉටිරුව ලබන 19 වනදා සිට ප‍්‍රදර්ශනය කෙරෙනවා. ඉටිරූපයෙහි සියලු නිර්මාණ කටයුතු මේවන විට අවසන් බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කරනවා.

විවාහ ගිවිසගත් දිනයේ ඇය හැද සිටි කොළ පැහැති ගවුම ඉටිරූපයටද යොදා තිබෙනව අතර ගිවිස ගැනීමේදී මේගන් මාකල් පැලදූ මුද්දට සමාන මුද්දක් ඉටිරුවට ද පළදා ඇති බවෙ විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News