Citizen.lk
 

විද්‍යාඥයෙකුට සිය දිවි නසා ගැනීමට රජයෙන් අවසර - Video

විද්‍යාඥයෙකුට සිය දිවි නසා ගැනීමට රජයෙන් අවසර - Video | David Goodall is scheduled death
Fri 11 May 2018 4:09 pm
2,758 views

 

104 හැවිරිදි ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩේවිඩ් ගුඩෝල් සිය දිවි තොර කර ගැනීමට ස්විට්සර්ලන්තයට රජය අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ දිනයේ ග්‍රිනිච් වේලාවෙන් 10.30 ට “නෙම්බුටාල්” නමැති විස ශරීරගත කිරීමක් මගින් දිවියෙන් සමුගත් බව “එක්සිට් ඉන්ටර්නැෂනල්” සංවිධානය පවසනවා.

මියයෑමට අවශ්‍ය බව පවසා ඊට අවසර ඉල්ලමින්, ඩේවිඩ් ගුඩෝල් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කලද ඊට අවසර හිමිවුයේ නෑ.

අනතුරුව ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරයි. එහිදීයී ඩේවිඩ් ගුඩෝල් හට දිවි නසා ගැනීමට අවසර හිමි වී ඇත්තේ.

ඩේවිඩ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවයි. ඒ නිසා ඔහුට මැරෙන්න අවශ්‍ය බවත්ය.

ලන්ඩනයේ උපත ලබා ඇති මොහු ජෛව හා පාරිසරික විද්‍යාඥවරයෙකි

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News