Citizen.lk
 

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බස් ධාවනයෙන් ඉවත්වන බවට අනතුරු අඟවයි

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බස් ධාවනයෙන් ඉවත්වන බවට අනතුරු අඟවයි | bus fare increase
Sun 13 May 2018 12:30 pm
564 views

 

බස් ගාස්තු 20% කින් වැඩි නොකරන්නේ නම් ලබන 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අවම ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා වැඩිකලයුතු බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News