Citizen.lk
 

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරු වීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට ස්ථාන මාරු වීම් | police transfer
Sun 13 May 2018 5:32 pm
325 views

 

ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැති පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 21 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.

මෙම ස්ථාන මාරුවීම් සේවයේ අවශ්‍යතාව මත සිදු කර ඇති බව සඳහන්.

ස්ථාන මාරු කළ පොලිස් නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරී 06 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකු ද ඇතුළත් වෙයි.

එමෙන්ම පොලිස් පරීක්ෂකවරුන් 09 දෙනෙකු ද ස්ථාන මාරුකර පොලිස් නිලධාරීන් අතර සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News