Citizen.lk
Citizen News Line
 

රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වෙයි

රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වෙයි | Rupawahinin head resign
Mon 14 May 2018 8:07 am
179 views

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා⁣ වෙත භාරදී තිබෙන අතර පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවත් වසර තුනක් තිස්සේ එම ධූරය දැරූ බැවින් දැන් ඇතැයි සිතුණු බැවින් ඉල්ලා අසවූ බවත් රවි ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කොට එහි ස්ථාවරත්වයක් සකසා ජාතික රූපවාහිනිය ජනතාව අතර ජනප්‍රිය නාලිකාවක් බවට පත්කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බැවින් සතුටින් ආයතනයට සමුදෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News