Citizen.lk
 

මිස් ඉතාලියා රූ රැජින කිරුළ හිමිකරගත් ලංකාවේ සුරූපිණිය - Photos

මිස් ඉතාලියා රූ රැජින කිරුළ හිමිකරගත් ලංකාවේ සුරූපිණිය  - Photos   | Miss Italia Veneto sewmi tharaka
Mon 14 May 2018 1:03 pm
13,199 views

ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ලාංකික තරුණියක් එරට මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැති මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනාගෙන ඇත. ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු අබිබවා මෙම කිරුළ හිමි කරගෙන ඇත්තේ පාදුවා නගරයේ තම මාපියන් සමග ජීවත් වන සෙව්මි තාරකා ප්‍රනාන්දු නැමති තරුණියයි.

ඉකුත් 11 දා පාදුවා නගරයේ කම්පෝසම්පිරියෝ ප්‍රදේශයේදී මෙම තරගය පවත්වා ඇති අතර, වෙනෙතෝ පළාත නියෝජනය කරමින් මිස් ඉතාලියා තරගයට මෙම ලාංකීක තරුණිය සුදසුකම් ලබා තිබේ.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News