Citizen.lk
Citizen News Line
 

වීරකැටිය පොලීසියේ කොස්තාපල්ගේ සිරුර කැළයකින් මතුවෙයි - මරණය අභිරහසක්

වීරකැටිය පොලීසියේ කොස්තාපල්ගේ සිරුර කැළයකින් මතුවෙයි - මරණය අභිරහසක් | weerakatiya police officer dead body foound
Mon 14 May 2018 5:07 pm
236 views

මීට දින කීපයකට පෙර අතුරුදහන් වී සිටි වීරකැටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරයාගේ මළ සිරුර අද (14) වීරකැටිය යොවුන් සේනාංකය ආසන්නයේ කෑළෑ ප්‍රදේශයක තිබී හමුවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හෙට්ටිඅරච්චිගේ පේමදාස නැමති වයස වුරුදු 53 ක් පමණ වන තිදෙරු පියෙකු වන අතර, අදාළ පොලිස් කොස්තාපල් වරයා පසුගිය 11 වනදා සිට නිවසින් පිටවගොස් යළි නොපැමිණ ඇතිබව පවසමින් නිවැසියන් විසින් වීරකැටිය පොලීසියේ පැමිණිල්ලක්ද දමා තිබේ.

මිය යෑමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර මෙය සිය දිවි හානි කර ගැනීමක්ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News