Citizen.lk
 

ඉතිහාසයේ ප්‍රථම වතාවට එකවර රාජ්‍ය මාධ්‍ය තුනක මුල් පුටු කාන්තාවන් තිදෙනෙකුට

ඉතිහාසයේ ප්‍රථම වතාවට එකවර රාජ්‍ය මාධ්‍ය තුනක මුල් පුටු කාන්තාවන් තිදෙනෙකුට | new president of 3 media
Tue 15 May 2018 7:31 am
442 views

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය හා සැලසිනේ ආයතනයේ සභාපති ධූරයන් කාන්තාවන් තිදෙනෙකු යටතට පත්කර තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කරීම් සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභහපතිනිය ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද , ස්වාධීන රූපවාහිනියේ නව සභහපතිනිය ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද සැලසිනේ ආයතනයේ නව සභහපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත්ව සිටිති.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News