Citizen.lk
Citizen News Line
 

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ විදුලිය බිඳවැටෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ විදුලිය බිඳවැටෙයි | colombo power cut
Tue 15 May 2018 8:39 am
183 views



ශ්‍රී ජයවර්ධනපුර, දෙහිවල-ගල්කිස්ස, රත්මලාන, පන්නිපිටිය සහ බත්තරමුල්ල යන ප්‍රදේශ වලට හදිසියේ විදුලිය බිඳ වැටී තිබෙනවා. විදුලිබල මණ්ඩලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ බියගම - පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් නිසා මෙම තත්වය හටගෙන ඇති බවයි. කෙසේ වෙතත් මෙම තත්වය හැකි ඉක්මනින් යතා තත්වයට පත් කරන බවයි ඔහු කියා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News