Citizen.lk
 

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද කැබිනට් මණ්ඩලයෙන්

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුව අද කැබිනට් මණ්ඩලයෙන් | bus fare increase
Tue 15 May 2018 9:09 am
274 views

 


බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද(15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන්ධන මිල යාමත් සමඟ බස් ගාස්තු සියයට 10කින් ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය සඳහා වු විද්වත් කමිටුව ඊයේ(14) පස්වරුවේ රැස් වී ඇති අතර එහිදී මෙම යොජනාව සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් වී තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේ.


කෙසේ වෙතත් රජය විසින් ලබාදෙන බස් ගාස්තු සංශෝධනය සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News