Citizen.lk
Citizen News Line
 

හෙට සිට බස් ගාස්තුව 6.56% කින් ඉහළට අවම ගාස්තුවේ වෙනසක් නෑ

හෙට සිට බස් ගාස්තුව 6.56% කින් ඉහළට අවම ගාස්තුවේ වෙනසක් නෑ | bus fare increase
Tue 15 May 2018 12:51 pm
620 views

 

බස් ගාස්තුව 6.56% සංශෝධනය සඳහා මීට සුළු වෙලාවකට පෙර කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව පෞද්ගලික හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්ගාස්තු වැඩිවන බවයි කැබිනට් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ. එහෙත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News