Citizen.lk
 

ගාසා තීරයේ ගැටුම් උණසුම් වෙයි - පලස්තීනුවන් 59 දෙනෙකු ජීවිතක්ෂයට - Photos

ගාසා තීරයේ ගැටුම් උණසුම් වෙයි - පලස්තීනුවන් 59 දෙනෙකු ජීවිතක්ෂයට - Photos  | Gaza clashes: 59 Palestinians killed on deadliest
Tue 15 May 2018 4:15 pm
556 views

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දී පුද්ගලයන් පනස් පස් දෙනෙකු මරා දමනු ලැබීමත් සමග පලස්තීන බල ප්‍රදේශ තුළ ඊශ්‍රායලයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වෙමින් පවතී සති හතක සිට ගාසා තීරයේ දේශසීමා වැට ආසන්නයේ පවතින විරෝධතාවල මෙතෙක් දක්නට ලැබුණු උග්‍රතම අවස්ථාව සඳුදා වාර්තා විණි.

පලස්තීනුවන් කුපිත කිරීමට තුඩු දුන් කරුණක් වන ඇමෙරිකාව සිය තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීමත් සමග සඳුදා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය.

නැගෙනහිර ජෙරුසලම අනාගත පලස්තීනයේ අග නගරය බව පලස්තීනුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙනයාම, ඊශ්‍රායලයට සමස්ත නගරයේම පාලනය අත්පත් කරගැනීමට සහය දැක්වීමක් ලෙස ඔවුන් සලසකයි. මේ අතර ඊශ්‍රායලය ජෙරුසලම සලකන්නේ නොබෙදිය හැකි නගරයක් ලෙසිනි. සඳුදා මියගිය සංඛ්‍යාවට අමතරව, 2 700 ක් පමණ දෙනා තුවාල ලබා ඇති බව පලස්තීන බලධාරීහු පවසති.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News