Citizen.lk
 

පස්සර කන්දක් නාය යයි - ඇටිකෙහෙල් ලන්ද ගම්මානයේ පවුල් ඉවත් කරයි

පස්සර කන්දක් නාය යයි - ඇටිකෙහෙල් ලන්ද ගම්මානයේ පවුල් ඉවත් කරයි | Passara Landslide
Tue 15 May 2018 7:16 pm
308 views

පස්සර - කනවරැල්ල ඇටිකෙහෙල් ලන්ද ගම්මානට ඇඳ හැලුන ධාරානිපාත වැසි සමඟ එම ගම්මානයට ඉහළින් පිහිටි කන්දක් නායා යෑමට පටන් ගෙන තිබේ.

නාය යෑමත් සමඟ විශාල කළු ගල් පෙරළී පහතට වැටෙමින් ඇති බව ද ආරංචි මාරග සඳහන් කරයි

අද(15) උදැසන සිට සිදුවන මෙම නාය යෑම නිසා පවුල් 15 ක් අවධානමකට මුහුණ දි ඇති අතර එක පවුලක් ඉවත් කළ බවත් අනෙක් පවුල් 14 ට ඉවත්වීම සඳහා උපදෙස් දී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසීය.

මිලි මීටර් 125 ක වර්ෂා පතනයක් පැය 24 ක් පුරා කාලයත් තුළ මෙම ප්‍රදේශයට ලැබි තිබු බවද ඔහු සඳහන් කළේය.

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News