Citizen.lk
 

භික්ෂුන් වහන්සේලා 30 දෙනෙකු ඇතුලු 46 ක් හදිසියේ රෝහල්ගත කරයි

භික්ෂුන් වහන්සේලා 30 දෙනෙකු ඇතුලු 46 ක් හදිසියේ රෝහල්ගත කරයි | monk Hospitalize
Wed 16 May 2018 6:17 am
246 views

 


කැකිරාව පෙරියකුලම ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක ආහාර විෂ වීමක් හේතුවෙන් භික්ෂුන් වහන්සේලා 30 දෙනෙකු ඇතුලු 46 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ දහවල් පිරිවෙනෙන් ලබා ගත් ආහාර හේතුවෙන් මෙලෙස රෝගී වී ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

හදිසියේ රෝගාතුර වූ ඔවුන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News