Citizen.lk
 

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි | water cut kaluthara
Wed 16 May 2018 6:31 am
309 views

 

කෙත්හේන ජල පවිත්‍රාගාරයට හෙට (17) දිනයේ විදුලිය සැපයීම අත්හිටුවන බැවින් එම පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.


ඒ අනුව පෙ.ව. 8.00 සිට ප.ව. 7.00 දක්වා පැය 11ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අලුත්ගම දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටවන බවයි.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News