Citizen.lk
 

ලක්ෂ 80ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට

ලක්ෂ 80ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට | anurudda polgampal
Wed 16 May 2018 7:38 am
302 views

 

වරෙන්තු ලබා අධිකරණය මග හරිමින් සිටි දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 80ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චොදනාවක් ගොණු කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News