Citizen.lk
 

නව බස් ගාස්තු සංශෝධනයට අදාළව ලංගම ගමන් ගාස්තු වැඩිවෙන හැටි

නව බස් ගාස්තු සංශෝධනයට අදාළව ලංගම ගමන් ගාස්තු වැඩිවෙන හැටි | CTB Bus Fair 2018
Wed 16 May 2018 11:15 am
2,006 views

බස් ගාස්තු සියයට 6.56 කින් වැඩි කිරීමට රජය තීරණය කළද වැඩි වූ ප‍්‍රතිශතයත් සමග සංශෝධිත නව ගාස්තු මොනවාදැයි ලංකා ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ සංශෝධිත නව බස් ගාස්තු අද (16) දිනයේදී නිකුත් කරන බවයි.

කැබිනට් මණ්ඩලය අනුමත කළ නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක් වූ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුව නැහැ.

කෙසේ වෙතත් නව ගාස්තු සංශෝධනයට අදාළ ගාස්තු ලේඛණය ලංගම බස් රථ සඳහා ලබා දී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News